Menu

‘ට‍්‍රම්ප්ගෙන්’ ෆේස්බුක් නිර්මාතෘ ‘මාක්’ ට දැඩි චෝදනාවක්.. ෆේස්බුක් නැතිවෙයිද?

September 29, 2017

‘ට‍්‍රම්ප්ගෙන්’ ෆේස්බුක් නිර්මාතෘ ‘මාක්’ ට දැඩි චෝදනාවක්.. ෆේස්බුක් නැතිවෙයිද?

ලොව අංක එකේ සමාජ ජාලය ලෙස සැලකෙන ෆේස්බුක් වෙබ් අඩවිය තමාට එරෙහිව කටයුතු කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ෆේස්බුක් යනු රහස් එකඟතාවක් ඇති ට්‍රම්ප් විරෝධි මාධ්‍යක් ලෙස ඇමරිකානු ජනපතිවරයා පසුගියදා චෝදනාත්මත ප්‍රකාශක් කළේය.ටිව්ටර් මාධය හරහා ඔහු මෙම ප්‍රකාශය සිදුකොට තිබුණි.

කෙසේ වෙතත් මෙම චෝදනාව තමා බැහැර කරන බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසා ඇත.

මාක් සකර්බර්ග් මීට පෙර වතාවන් කිහිපයකදීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති විවේඡනය කර තිබූ අතර ඔහු ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලට කැමැත්තක් නොදැක්වූ පුද්ගලයෙකු ලෙස වාර්තා වී තිබිණ

පසුගියදා පැවති ඇමරිකානු මැතිවරණය රුසියාව සිදුකලේ යැයි කියන බලපෑම පිළිබඳව ෆේස්බුක් ට්විටර් සහ ගූගල් යන අන්තර්ජාල වේබ් අඩවි වලින් ඇමරිකානු බුද්ධි අංශ කරුණු විමර්ශණය කරමින් සිටියි.

2016 ඇමරිකානු මැතිවරණයට ප්‍රබල රුසියානු බලපෑමක් එල්ලවූවා යැයි කියවේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක