Menu

දසුන් නිෂාන්ට අවසන් ගෞරව දක්වන්න ශලනී තාරකා යයි.. හෙලි නොවූ කතා සියල්ල හෙලිවෙයි..

September 28, 2017

ගෙල වැලලාගෙන සිය දිවා නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා රංගන ශිල්පිනී ශලනි තාරකා පෙරවරුවේ ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබදතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත් පසු ඇය විසින් එය නවතා දමා ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වූයේ යයි පලවන වාර්තා අසත්‍ය බවද සදහන් වන අතර මියගිය දසුන් නුගේගොඩ බෝඩිමක සිටිද්දී ශලනී සිය මවුපියන් සමග නිවසේ සිට ඇත.

දසුන් නිශාන්ගෙන් වෙන් වන ලෙස ශලනී විසින් ඔහුගේ විවාහක බිරිද අමතා දැන්වූ යේ යයි පලවන වාර්තාද සත්‍යයෙන් තොර බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක