Menu

කත්‍රිනා රන්බීර් පෙමට බාල්දියක් ?

September 28, 2017

කත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් ”කත්‍රිනා මේරී ජාන්” (කත්‍රිනා මගේ පන) චිත්‍රපටියට රoගනයට දායකවීමට සූදානමින් සිටියා නමුත් හිටි හැටියේ මේ චිත්‍රපටියේ නම වෙනස් කරන්න යැයි කත්‍රිනා චිත්‍රපටියේ අධ්‍යක්ශක ආනන්ද එල්. ගෙන් ඉල්ලීමක් කරලා කත්‍රිනා සහ රන්බීර් අතර තිබුණ පෙම් හුටපටය බිදී මේ තීරණය ගෙන ඇති බව තමයි මේ වෙනකොට කතා කරන්නේ.


 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක