Menu

එංගලන්ත සුපිරි ක්‍රීඩක බෙන් ස්ටොක්ස් මහ මගදී පුද්ගලයෙකුට බිම වැටෙන්න පහරදීලා – CCTV වීඩියෝව මෙන්න.

September 28, 2017

එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් පිලේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද ඔහු ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පෙරේදා රාත්‍රියේ මහමඟදී මෙම සිදුවීම වන විට එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස්ද බෙන් ස්ටොක් සමඟ සිට ඇති අතර, මේ හේතුවෙන් ඔහුද (හේල්ස්) සිවුවැනි එක්දින තරගයෙන් ඉවත් කළේය.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක