Menu

ඇමරිකානු ගුවන් ප්‍රහාරයක ඉලක්කය වරදී…මිය ගිය සංඛ්‍යාව ගැන තොරතුරක් නෑ

September 28, 2017

ඇමරිකානු ගුවන් ප්‍රහාරයක ඉලක්කය වරදී…මිය ගිය සංඛ්‍යාව ගැන තොරතුරක් නෑ

ඇෆ්ගනිස්ථානයේ කැරළිකරුවන් ඉලක්ක කරගනිමින් ඇමරිකාව ගුවනින් එල්ල කල මිසයිලයක් සාමාන්‍ය වැසියන් සිටින ප්‍රදේශයකට කඩා වැටී තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේ මෙම මිසයිල ප්‍රහාරක පද්ධතිය ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එය කාබුල් අගනුවර සාමාන්‍ය වැසියන් සිටින ප්‍රදේශයකට පතිත වී
ඇති බවයි.

ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක