Menu

නින්ද නොයෑම, කුරුලෑවලට සහ තවත් දුර්ලබ ලෙඩ රැසක් සුව කරන අත් බෙහෙත් මෙන්න

September 26, 2017

මල බද්ධය
වැල්මී,අරළු,සූකිරි කුඩු කර මිදි සමග අඹරා ගුලි කර දින 3-4 ගිලින්න.
ධාත්‍රී චූර්ණය රාත්‍රී නින්දට පෙර බොන්න.

හිසකෙස් පැසීමට
අරළු,බුළු,නෙල්ලි,අඹ ඇට අඹරා තල තෙලින් තෙම්පරාදු කර ගාන්න. කේෂ වර්ධන තෙල ගාන්න.

දණහිස් වේදනාවට
ශූලහර තෙල් රත්කර ගාන්න.
දන්තිමූල පාoඨය තම්බා බොන්න.

හම රැලි වැටීම
තේ වලට කුරුදු දමා බොන්න.

 

නින්ද නොයෑම
නිදි කුම්බා ගහේ පස් පoගුව වේලා තම්බා සවසට පානය කරන්න.

කුරුලෑවලට
කුඹුරු ඇට මද කබලේ බැද මී පැණියෙන් අනා ගන්න.

කොලොස්ටරෝල්
කළුදුරු – සුදුළුුණු තම්බා නින්දට පෙර බොන්න

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක