Menu

පිහියක් අරන් හිටපු ජනපතිගේ නිවසට ඇතුලුවෙන්න හදලා..

September 22, 2017

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසට පිහියක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු බලංගොඩ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක