Menu

 ලංකාවේ අංක එකේ ‘බිලියනපතියා’ තවත් ආයතනයක් අත්පත් කර ගනී

September 15, 2017

ලංකාවේ අංක එකේ ‘බිලියනපතියා’ තවත් ආයතනයක් අත්පත් කර ගනී

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ බිලියනපතියාද වෙන ධම්මික පෙරේරා සිංගර් ශ්‍රී ලකා සමාගම මිලට ගෙන තිබේ. ඒ ඔහුගේ හේලීස් සමාගම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස්වලින් 71%ක් මිලදී ගනිමිනි. ඒ සඳහා ඔහු වැයකර ඇති මුදල රුපියල් බිලියන 12.5කි.

මීට අමතරව පසුගිය මාසයේදී ඔහු ශ්‍රී ලංකා ෂිපින් සමාගමද මිලට ගත්තේය. ධම්මික පෙරේරා සමාගම් කිහිපයකම හිමිකරුවෙක් වෙන අතර රෝයල් සෙරමික් සමාගම, බැංකු දෙකක් හා මූල්‍ය ආයතන තුනක්, කැසිනෝ මෙන්ම බොහෝ ව්‍යාපාර ඔහුට හිමිය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක