Menu

හිටපු ජනපති පුත් ‘යෝෂිත’ FCID ට

September 14, 2017

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

ගල්කිස්ස මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සහ රත්මලාන ප්‍රදේශයේ තවත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔහු කැඳවා තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක