Menu

බෝගම්බර සිරකරුවන් ආහාර වර්ජනයක

September 14, 2017

මහනුවර බෝගම්බර බන්ධනාගාරය තුළ සිටින සියලුම මරණ දඬුවම ලැබූ සිරකරුවන් හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ සිරකරුවන් ආහාර වර්ජනය කිරීමේ උපවාසයක් ආරම්භ කර තිබේ.

වසර හතරකට වරක් සිදුකළ යුතු සිරකරු සමාලෝචන ක්‍රියාවලිනය සිදු නොකිරීම, සිරකරුවන්ට විවිධ වදහිංසා පැමිණවීම, ආහාර හා අනෙකුත් සුභසාධන පහසුකම්වල ගැටලු මූලික කරගනමින් ඔවුන් මෙම උපවාසය ආරම්භ කර තිබේ.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක