Menu

‘සාක්ෂි දෙන්න බෑ’.. ඇලෝසියස් කියයි.. බැදුම්කර චිත‍්‍රපටය අවසන්?…

September 14, 2017

‘සාක්ෂි දෙන්න බෑ’.. ඇලෝසියස් කියයි.. බැදුම්කර චිත‍්‍රපටය අවසන්?…

බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීමට තමනට නොහැකි බව පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගෙම් හිමිකරු අර්ජුන් ඇලෝසියස් අද දිනයේ කොමිසම හමුවේ ප‍්‍රකාශ කර ඇත.

ඒ අනුව කොමිසමද තීන්දු කර ඇත්තේ සාක්‍ෂි දීම සදහා බල කිරීමට කොමිසමට හැකියාවක් නැති බවයි.

කෙසේ වෙතත් කොමිසමේ එම තීරණය ගැන තමන් සැහීමකට පත් නොවන බවත් නීතිපති උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බවත් වැඩබලන සොලිසිටර් ජෙනරාල් නීතිඥ දප්පුලි ද ලිවේරා මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක