Menu

බැදුම්කරයට නොදෙවෙනි තවත් බරපතල වංචාවක පෙරනිමිති පහළ වෙයි(EXCLUSIVE)

September 14, 2017

යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ අඩි තුනක් ඉදිකිරීම සදහා රුපියල ලක්ෂ 41ක් වැයවන බවත් එය බැදුම්කරය වැනි තවත් බරපතල වංචාවක පෙරනිමිත්තක් බවත් ජවිපෙ පලාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

මෙම මාර්ගය සදහා වාණිජ ණයක් ගැනීමට ආණ්ඩුව සියලු කටයුතු යොදාඇති බවත් මාර්ගය තැනීමට අධික වියදමක් දැරීමට සිදුවන බවත් හෙතෙම පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම මාර්ගය මැණික් වලින් හෝ රත්තරන් වලින් හදනවාද යන්න පිලිබදව අගමැතිවරයාගෙන් අසා දැනගැනීමට තමා කැමති බවයි

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක