Menu

රටම බලා සිටින ආන්දෝලනාත්මක නඩු තීන්දුව 27 දා

September 14, 2017

යාපනය, පුන්කුඩුතිව් සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ තීන්දුව මෙම 27 දින ලබාදීමට යාපනය මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (13දා) තීරණය කර තිබේ.

මෙම සිසුවිය ඝාතනය කිරීම 2015 මැයි මස 13 දින හෝ ඊට ආසන්න දිනකදී සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ‍ෙදාළොස් දෙනකුගෙන් (12) දහ දෙනකුට (10) නීතිපතිවරයා විසින් අධිචෝදනා භාරදී තිබිණි.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක