Menu

ලෝක කණ්ඩායමේ වෙනස්කම් දෙකක්.. ප‍්‍රහාරාත්මක පිතිකරුවා කණ්ඩායමෙන් ඉවතට

September 13, 2017

ලෝක කණ්ඩායමේ වෙනස්කම් දෙකක්.. ප‍්‍රහාරාත්මක පිතිකරුවා කණ්ඩායමෙන් ඉවතට

සංචාරක ලෝක කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය තව සුලු මොහොතකනින් ලාහෝරයේ ගඩාෆි ක‍්‍රීඩංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙවන තරගයේ කාසිය වාසිය දිනු පාකිස්තානු කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා .

ඒ අනුව ලෝක කන්ඩායමේ වෙනස් කම් දෙකක් සිදු කර ඇති අතර එලියට් හා ප‍්‍රහාරාත්මක පිතිකරු ඩැරන් සාමි වෙනුවෙට පෝල් කොලින්වුඩ් හා සැමුවෙල් බද්රි කණ්ඩායමට කැදවා ඇත.

පාකිස්තානු කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදු කර ඇති අතර හසන් අලි වෙනුවට උස්මාන් කාන් කණ්ඩායමට කැදවා ඇත.

ඒ අනුව  අද තරගය ක‍්‍රීඩා කරන කණ්ඩායම් පහතින්…

World XI (Playing XI): Tamim Iqbal, Hashim Amla, Tim Paine(w), Faf du Plessis(c), David Miller, Paul Collingwood, Thisara Perera, Ben Cutting, Samuel Badree, Morne Morkel, Imran Tahir

Pakistan (Playing XI): Fakhar Zaman, Ahmed Shehzad, Babar Azam, Shoaib Malik, Sarfraz Ahmed(w/c), Imad Wasim, Mohammad Nawaz, Shadab Khan, Sohail Khan, Usman Khan, Rumman Raees

 

 

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක