Menu

රන්ජන්ට එරෙහි පැවරූ නඩු විභාගයට දින නියම වෙයි

September 13, 2017

රන්ජන්ට එරෙහි පැවරූ නඩු විභාගයට දින නියම වෙයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකොට තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) දින නියම කොට තිබේ.

ඒ අනුව ලබන මස 12දා මෙම පෙත්සම් පිළිබඳ සළකා බැලීමට නියමිතය පසුගිය අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරන පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් වී ඇතැයි පෙත්සම් කරුවන් පෙන්වා දී තිබෙර්

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක