Menu

අතුරුදහන්වුවන් පිළිබද කාර්යාල ගැසට් නිවේදනය නිකුත් වෙයි..15 වනදා සිට විවෘතයි

September 13, 2017

අතුරුදහන්වුවන් පිළිබද කාර්යාල ගැසට් නිවේදනය නිකුත් වෙයි..15 වනදා සිට විවෘතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ අනුමැතිය ලබා දීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සදහා වන ගැසට් පත‍ රජයේ මුද‍රණාලය විසින් ප‍රකාශයට පත් කොට තිබේ.

ගැසට් පත‍‍්‍රය අනුව මේ මස 15 වනදා පටන් මෙම කාර්යාලය ක්‍රියාත්මක වන අතර අතුරුදන් පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ ඕනෑම අයකුට මෙම කාර්යාලයට පැමිණිලි බාර දිය හැක.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක