Menu

ඇමති මලික් ගේ ‘ගෑස්’ යෝජනාවට ජනපති මෛත්‍රී ‘ගෑස්’ පෙන්වයි

September 13, 2017

ඇමති මලික් ගේ ‘ගෑස්’ යෝජනාවට ජනපති මෛත්‍රී ‘ගෑස්’ පෙන්වයි

කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300න් ඉහල දැමිය යුතු බවට සංවර්දන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙලදාම පිලිබද අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කල යෝජනාව ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රතික්ෂේප කොට ඇත.

ජනාධිපතිවරයා විසින් දැඩි සේ විරෝධය පල කල එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ බහුතර පිරිසක්ද විරෝදය දක්වා තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක