Menu

‘අනාගත නායකයා රාජිතයි’.. අගමැති කියයි

September 13, 2017

ඇමති රාජිත සේනාරත්නද මේ රට බාරගන්නා දවසක් එන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මෙසේ කියා සිටියේ හෙද හෙදියන් පිරිසක් පුහුණුවට බදවා ගැනීම සදහා අරලියගහ මන්දිරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක