Menu

අර්ජුන මහේන්ද්‍රන්ට සිතාසි

September 13, 2017

හිටපු මහ බැංකු අදිපති අර්ජුන් මහේන්ද්‍රන්ට මේ මස 19 අගහරුවාදා බැදුම්කර විමර්ශන කොමිසමේ පෙනී සිටින්නැයි කොමිසමෙන් දන්වා තිබේ.

මේ වන විට ඔහුට ඒ සම්බන්දයෙන් සිතාසි යවා ඇති බව කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක