Menu

ඇමති ධූරයෙන් ඉවත් කල ‘අරුන්දික’ ජනපති මෛත‍්‍රී හමුවෙයි

September 13, 2017

සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුයෙන් ඉවත්කළ අරුන්දික ප්‍රනාන්දු මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (13දා) ජනපති නිල නිවසේදී සිදුව තිබේ.

අරුන්දික ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12දා) කටයුතු කළේය. තමා අමාත්‍යධුරයෙන් ඉවත් කළත් පක්ෂය හැර නොයන බව අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී ජනපතිවරයාට පවසා ඇති බව වාර්තා වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක