Menu

‘විස්ස’ට විරුද්ධ වු දකුණු පළාත් සභා ඇමති ධූරයෙන් ඉවත් කරයි (EXCLUSIVE)

September 13, 2017

‘විස්ස’ට විරුද්ධ වු දකුණු පළාත් සභා ඇමති ධූරයෙන් ඉවත් කරයි (EXCLUSIVE)

දකුණු පළාත් සභාවේ ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර එම විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට පවරා තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද (13දා) මෙම තීරනය ගෙන තිබේ. ඒ අනුව හිස්වූ අමාත්‍යධුරයට දකුණු පළාත් මහ අමාත්‍ය ෂාන් විජයලාල්ද සිල්වා මහතා අද ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ මහතා ඡන්දය භාවිතා කළේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක