Menu

විදුලිබල මණ්ඩලය සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි

September 13, 2017
විදුලිබල මණ්ඩලය සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි
ලංකා විදුලිබල මණ්ඩල සේවක නිවඩු අවලංගු කිරිමට විදුලිබල මණ්ඩලය තීරනය කොට තිබේ.ලබන සැප්තැම්බර් 20 දක්වා සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.
අද (13) සිට දීපවයාප්ත අඛණ්ඩ වැඩවර්ජනය්ක් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලි පොදු සේවක සංගමය ප්‍රමුඛ විදුලි සේවකයෝ සූදානම් වී සිටියහ.
සේවක වෘත්තීය ගැටලු විසදෙන තෙක් වර්ජනය කිරීමට තීරනය කට සිටියද විදුලිබල මණ්ඩල පාලනාදිකාරිය තම බලතල පාවිච්චි කරමින් සේවක නිවාඩු අහෝසි කොට ඇත

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක