Menu

කාසියේ වාසිය ලෝක කණ්ඩායමට.. අද තරගයට ක‍්‍රීඩා කරන කණ්ඩායම මෙන්න

September 12, 2017

සංචාරක ලෝක කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ  පළමු විස්සයි විස්ස තරගය තව සුලු මොහොතකින් ලාහොර් ගඩාෆි ක‍්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගයේ කාසිය වාසිය දිනු ලෝක කණ්ඩායමේ නයක ෆෆ් ඩුප්ලේසි පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළහ.

ඒ අනුව  අද තරගය ක‍්‍රීඩා කරන කණ්ඩායම් පහතින්…

World XI (Playing XI): Tamim Iqbal, Hashim Amla, Faf du Plessis(c), David Miller, Grant Elliott, Thisara Perera, Tim Paine(w), Ben Cutting, Darren Sammy, Morne Morkel, Imran Tahir

Pakistan (Playing XI): Ahmed Shehzad, Fakhar Zaman, Babar Azam, Shoaib Malik, Sarfraz Ahmed(w/c), Imad Wasim, Fahim Ashraf, Shadab Khan, Sohail Khan, Hasan Ali, Rumman Raees

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක