Menu

ජනපති අගමැති එක්වී අරුන්දිකව ධූරයෙන් ඉවත් කළේ මෙහෙමයි..!(PHOTO)

September 12, 2017

ජනපති අගමැති එක්වී අරුන්දිකව ධූරයෙන් ඉවත් කළේ මෙහෙමයි..!

අරුන්දික ප‍්‍රනාන්දු මහතා අද දිනයේ සිට සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කලේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46:3(අ) යටතේ ඇති බලතල අනුව යයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46:3(අ) ව්‍යවස්ථාව ‘අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්’ ලෙස සඳහන් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක