Menu

ඇමති ධූරයෙන් ඉවත් කල ‘අරුන්දික’ගෙන් විශේෂ ප‍්‍රකාශයක්(VIDEO)

September 12, 2017

තමා නියෝජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්කිරීම පිළිගන්නා අතර තවදුරටත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව හිටපු සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

තමාට තවදුරටත් ආණ්ඩුවේ රැදීසිටීමට අවශ්‍ය නොවු අතර ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව මුල සිටම තමාට ප්‍රශ්න තිබු බවද ඔහු කියයි.

තමා ඇමැතිධුරයෙන් ඉවත් කළ හෙයින් ආණ්ඩුවෙන් ඉවත්ව යන ඇමැතිවරුන් පසුබසීවී යැයි කවුරුන් හෝ හිතන්නේ නම් එය වැරදීමක් යැයි ද අරුන්දික ප්‍රනාන්දු මහතා කීය.

ඇමති ධූරයෙන් ඉවත් කල ‘අරුන්දික’ගෙන් විශේෂ ප‍්‍රකාශයක්…

Posted by Breakingnews.lk on Tuesday, September 12, 2017

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක