Menu

අරලිය ගහ මැදුරේ ‘පිලුනු කෑම’ ගැන සොයන්න පරීක්ෂණයක්

September 12, 2017

අරලිය ගහ මැදුරේ ‘පිලුනු කෑම’ ගැන සොයන්න පරීක්ෂණයක්

අරලිය ගහ මැදුරේ පැවති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක දී ඊට සහභාගී වූ පුද්ගලයන්ට පිලුණු වූ ආහාර ලබා දීම සම්බන්දයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස මහතාගේ නියෝගය අනූව පරීක්ෂණයක් අරඹා ඇත.

මෙමෙ උත්සවය සදහා පත්වීම් ලිපි ලබා ගැනීමට 3000ට ආසන්න පිරිසක් සහභාගී වී ඇත.

දිවා ආහාරය ලබා ගන්නා අවස්තාවේදි ඔවුන්ට ලබා දී තිබූ ආහාර පාර්සල් සියල්ල පිලුනු වී ඇති බවත් පසුව එම ආහාර ඇනවුම් සියල්ල අත්සිටුවා ඇත.

සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වා තම්න් වෙත වාර්තාවක් ලබාදිය යුතු බවට අමාත්‍යංශයේ ලේකම් වරයා දැනුම් දී තිබේ

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක