Menu

ලෝකේ ඉන්න ලස්සනම කාන්තාවො 10 දෙනා මෙන්න

September 12, 2017

ලස්සන කියන්නෙ නම් සාපේක්ෂ කාරනයක් තමයි.මොකද මට ලස්සන කෙනා සමහර්විට ඔබට අවලස්සන වෙන්න පුලුවන්. නමුත් ඉතින් කොයි කවුරුත් කැමතියි අනුන්ගෙන් තමන් ලස්සනයි කියලා අහගන්න. හැබැයි ඉතින් සමහරු මූනිච්චාවට වගේම අනික් කෙනාව අපහසුතාවට අපි කියන්නෙ අන්දන්න කියලා අන්න එහෙම හිතාගෙනත් ලස්සන නැතත් අතිශයෝක්තියෙන් වර්නනා කරන අවස්තා අපි දැකලා තියෙනවා. නමුත් අපි මේ කියන්න හදන්නෙ එහෙම අතිශයෝක්තියෙන් ලස්සනයි කියලා බොරුවට වර්ණනා කරපු අය ගැන නම් නෙමෙයි. ලෝක ප්‍රකට එක්තරා සමාජ වෙබ් අඩවිටක් ලෝකයේ ඉන්න ලස්සනම කාන්තාවො 10 නාව මෙන්න මේ විදිහටයි තෝරලා තියෙන්නෙ ….

01- Beyonce

බියොන්සේ කිව්වම ඉතින් කවුද නොදන්නෙ. ලෝකෙ පුරාම අතිශය ජනප්‍රිය දක්ශ ගායිකාවක් තමයි බියොන්සේ කියන්නෙ.කටහඩ වගේම තමා මෙයාගෙ සරාගී රූ සපුව.ඉතින් මෙයා තමයි මුලු ලෝකයෙන්ම අංක් එකට තොරලා තියෙන්නෙ.

2- priyanka chopra


ඔන්න ඉතින් මෙයා ගැන නම් ටිකක් සතුටු වෙන්න පුලුවන් අපේ අයට.මොකද අපේ අසල් වැසි රටක කෙනෙක්නෙ. දක්ශ ජනප්‍රිය නිලියක් සහ ගායිකාවක් වන ප්‍රියංකා එක් අවස්තාවක ලෝක රූ රැජන කිරුලත් දිනාගත්තා.

3- Taylor Hill

ටේලර් හිල් කියන්නෙ ලෝකෙ ඉන්න අංක එකේ සුපර් මොඩ්ල් කෙනෙක්. වික්ටෝරියා සීක්‍රට් ගැන දන්න කට්ටිය මෙයාව හොදට දන්නවා. මොකද ඒ බ්‍රෑන්ඩ් එකට තමයි මෙයා නිරූපනය කරන්නෙ. මෙයාට තාම අවුරුදු 21ලු.

4-Emma watson


Harry potter බලපු කොයි කවුරුත් මෙයාව දන්නවා.ඒ කාලෙ වගේ නෙමෙයි මෙයා දැන් හරිම ලස්සනයි. බියුටි ඇන්ඩ් ද බීස්ත් චිත්‍රපටයේ රගපාන්නෙත් එමා වොට්සන්. මෙයා ඉන්නෙ ලෝකෙ ලස්සනම කාන්තාවන්ගෙ ලිස්ට් එකෙ සිව්වන තැන.

5-Dakota jonson

Fifty shades of gray movie එක බලපු අය මෙයාව දන්නවානෙ. ඇමරිකානු රංගන ශිල්පිනියක් වුනු මෙයා මොඩ්ලිනුත් කරනවා. ඇන ස්ටීල් ගෙ චරිතය නිසා ජනාදරයට පත් වුනු මැයත් සුන්දර කාන්තාවක්.

6-Hillary clinton


මම කිව්වානේ ලස්සන කියන්නෙ සාපෙක්ශ කාරනයක් කියලා.කෙනෙක්ට හිතෙන්න පුලුවන් වියපත් මැය කොහොමද මේ ලිස්ට් එකේ ඉන්නෙ කියලා. ලෝකයේ ප්‍රභල කාන්තා දේශපාලන චරිත සමග සසදන විට ඇය වඩාත් ඉදිරියෙන් සිටින නිසා තමයි ඇයට මේ ස්ථානය හිමි වෙන්නෙ.

7-Margot Robbie

ඔස්ට්‍රේලියානු චිත්‍රපට කිහිපයක් නිසා ලොවක් වසග කල මැයට බ්‍රැඩ් පිට් පවා වසග වෙලාලු ඉන්නෙ. ගොඩක් දෙනෙක් කියන්නෙ ඇගේ ඇස් දෙක නිසා තමයි ඇය ඒ තරම් ලස්සන කියලා.

8-Anjelina Jolie


ජොලී මේ ලිස්ට් එකේ ඉන්නෙ 2009 ඉදන්. පියයුරු පිලිකාවක් නිසා පීඩාවට පත්ව සිටියත් ඇය තවමත් හරිම සුන්දරයි. මේ වන විට සමාජ සත්කාරක සේවයන්ට දායක වන ඇය මේ ලිස්ට් එකේ 8 තැන තමයි ඉන්නෙ.

9-Fahriye Evcen


තුර්කි නිලියක් වන ඇය ඇගේ සිනාව සහ ඇස් දෙක නිසා තමයි ලෝකයේ ලස්සනම කාන්තාවො අතරට එකතු වෙලා තියෙන්නෙ.

10-Alexandra Daddario

 

ඇමරිකානු රංගන ශිල්පිනියක්වන මැයත් සුරූපිනියක්. ප්‍රියන්කා චොප්රා සමග බේ වොච් චිත්‍රපරයේ ඇය සම රංගනයෙන් දායක වෙනවා. ඇලෙක්සැන්ඩ්‍රාට දැන් 31 ලු.

ඔන්න ඔය විදිහට තමයි ලෝකේ ඉන්න ලස්සනම කාන්තාවො දහ දෙනා තෝරලා තියෙන්නෙ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක