Menu

ගොවි පරම්පරාවේ ධෛර්යවන්ත මිනිසෙකුගේ ලෝකය නොදත් කතාන්දරය..’ජනාධිපති තාත්තා'(VIDEO)

September 11, 2017

ගොවි පරම්පරාවේ ධෛර්යවන්ත මිනිසෙකුගේ ලෝකය නොදත් කතාන්දරය..’ජනාධිපති තාත්තා'(VIDEO)

චතුරිකා සිරිසේන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ කෘතිය එන 15 වැනිදා කොළඹදී එලිදැක්වීමට නියමිතය.

මෙම කෘතියෙන් ඇය සිය පියාගේ දේශපාලන ගමන්මඟ තමන් දුටු ආකාරය විස්තර කර ඇති බව සදහන්ය.

චතුරිකා සිරිසේන මහත්මියගේ ෆේස්බුක් ගිණුමේ මේ ගැන දක්වා ඇති වීඩියෝවක් පහත වෙයි.

Posted by Chathurika Sirisena on Monday, September 11, 2017

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක