Menu

ආදරය කරන්න පුලුවන් හොදම කොල්ලො ඉන්න රටවල් 10 මෙන්න

September 11, 2017

ප්‍රංශය
කෝපි කෝප්පයක් බොන ගමන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්න කැමති පෙම්වතෙක් සොයන යුවතියක්ට ගැලපෙන්නෙ ප්‍රංශ පෙම්වතෙක්. ඔවුන් ඉතාම ආදරනීය කාරුනික කඩවසම් තරුනයින්. හැබැයි මෙයාලා ඉරි කමිස අදින්න කැමති නැහැ. කල්බ් වලත් සැරිසරන්න වැඩි කැමැත්තක් නැති ප්‍රංශ තරුනයන් ආදරයේදී දක්ශයින්ලු.

කැනඩාව
කැනඩාවේ තරුනයින් විනීත සහ සුහදශීලීන් ලෙස ප්‍රකටයි.ඒ වගේම හොදට අදින්න පලදින්න කැමති ජේත්තුකාරයින්. කැනේඩියානුවන් නිර්මානය වී තිබෙන්නේ ප්‍රංශ අල්‍රිකානු බටහිර ඉන්දියානු ආදී ජාතීන් කිහිපයක එකතුවකින්. ඒ නිසාම ඔවුන් හරිම කඩවසම්.

 ඉතාලිය
තද කහ පාටට හුරු රන්වන් පැහැ සමක් ඇති ඉතාලි ජාතික තරුනයින් සාරදර්ම වලට ඉතාම ලැදියි. ඒ නිසාම ඔවුන් කාන්තාවන්ට ආචාරශීලීයි.

දකුනු අප්‍රිකාව
හොදින් වැඩුනු ශ්‍රීරය සහ ජවසම්පන්න බව දකුනු අප්‍රිකානු තරුනයින් අතර ප්‍රකට කරුනක්. ඒ වගෙම ඔවුන් හරිම බුද්දිමත්. තරමක් ආඩම්භරකාරයින් වන මොවුන් ආදරයේදී එසේ වන්නේ නැහැ. ක්‍රීඩාවන්ට ලැදි ඔවුන් හරිම ක්‍රියාශීලියි.

ජර්මනිය.
හොද උසකින් හෙබි ජර්මානු තරුනයින් කඩවසම් බවින් අගතැන්පත්.ආදර සම්බන්දයක් ආරම්භ කල විට ඔවුන් මහත් කැපවීම් ඒ වෙනුවෙන් කරන්නට පෙලබෙනවා.ඒ තරම් ඔවුන් පරිත්‍යාගශීලියී.

ස්පාඤ්ඤය
මොවුන් ඉතාම මිත්‍රශීලී තරුනයින්.සමාජශීලී මොවුන් සාද වලට යෑමට වැඩි රුච්කත්වයක් දක්වනවා.ආදරයේදි ඉවසිලිවන්තයන් වන මොවුන් හා සම්බදයක් පවත්වාගෙන යන්න ඉතාම පහසුයි.

ඇමෙරිකාව
ආකර්ෂණීය පෞරුශයකින් හෙබි ඇමරිකානු තරුනයින් කලාවට වැඩි නැබුරුවක් දක්වනවා.ඩෙනිම් ලෙදර් ඇදුම් වලට ඔවුන් වඩාත් කැමතියි.සාර්තකත්වය කරා යෑමේ නොතිත් අශාවෙන් පසු වන මොවුන් වඩාත් කැමති දිරි දෙන පෙම්වතියන්ටයි.

ග්‍රීසිය
ඉතාම පැහැපත් සමක් හිමිවන මොවුන් දේව දූතයන් මෙන් කඩවසම්.දුබුරු පැහැ ඇස් ගැහැනුන් වශී කරවන සුලු ඒවාය.පෙම් සබද්තාවකදී අනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන්න ඔවුන් පෙලබෙනවා.

ජපානය.
ජපන් තරුණයින් හරිම බුද්දිමත් කාර්‍යෂූරයින්.ජපන්නු හපන්නු කියන්නෙත් ඒකයි.කැපවීමෙන් සහ උනන්දුවෙන් වැඩ කරන මොවුන් ආදරයේදිත් එහෙමයි.එතරම් උස මහත නොවූ ශරීර ඇති මොවුන් හරිම හුරුබුහුටියි.

කියුබාව.
ගැහැනුන්ට ආරක්ශාව හා රැකවරනය සපයන්නට මෙම ලතින් ප්‍රේමවන්තයින් සමත්.තමන්ගේ පවුලට ඉතාමත් ලැදි මොවුන්ගෙ ජීවිතයේ අංක් එක වන්නෙ බිරිද හා දරුවනුයි.ආකර්ෂණීය පෙනුමක් ඇති මොවුන් සාද වලටත් ප්‍රියයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක