Menu

උපන්දිනය වෙනුවෙන් මන්ත‍්‍රී චානකගෙන් උතුම් පිංකමක්!(PHOTO)

September 11, 2017

උපන්දිනය වෙනුවෙන් මන්ත‍්‍රී චානකගෙන් උතුම් පිංකමක්!(PHOTO)

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී චානක මන්ත‍්‍රීවරයාගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ලේ දන්දීමේ වැඩසටහනක් අගුණකොල පැලැස්ස ,තලාව පෙර පාසල් ශාලාවේදී අද දිනයේ පැවැත්විය.

ඒ සදහා ඩී වී චානක මන්ත‍්‍රීවරයා සහභාගී වූ අයුරු..

 

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක