Menu

ඉන්දියානු සුපිරි නලුවා ජීවිතයට සමු දෙයි(PHOTO)

April 27, 2017

ඉන්දියානු සුපිරි චිත‍්‍රපට නලු විනොද් කන්නා අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

ක‍්‍රියාකාරී දේශපාලනඥයකු වූ විනෝද් කන්නා ඉන්දියානු චිත‍්‍රපට 100කට අධික ප‍්‍රමාණයක තම රංගන දායකත්වය ලබාදී ඇති අතර අධික කාලයක් පිලිකාවකින් පීඩා විදි ඔහු මිය යන විට 70වන වියේ පසුවූවා.

Image result for vinod khanna

Image result for vinod khanna

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක