Menu

සිරසට දෙහි කපමින් අගමැති කළ විශේෂ ප‍්‍රකාශය මෙන්න(VIDEO)

September 8, 2017

සිරසට දෙහි කපමින් අගමැති කළ විශේෂ ප‍්‍රකාශය මෙන්න(VIDEO)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම්වල වියදම් සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ආයතනයක් විසින් සිදු කරන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් මෙම ප්‍රකාශය සිදු කළා.

 

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක