Menu

දින 31යි.. ලක්ෂ 535යි -‘ධර්මයුද්ධය’ ලංකාව හොල්ලයි

August 17, 2017

ජැක්සන් ඇන්තනී ප‍්‍රධාන චරිතය ලෙස පනපොවන ධර්ම යුද්ධය සිනමාපටය තිරගතවීම ආරම්භ වී මේ වන විට දින 31ක් ගතවී තිබේ.එම කාලය තුළ එය ලක්ෂ 535ක් අදායමක් උපයා ඇති බව සිනමාපටය තිරගතවන සී.ඊ.එල් මණ්ඩලය දන්වා ඇත.

කැපිටල් මහරාජා ආයතනයේ නිෂ්පාදනයක් වන එය ඉන්දීය අධ්‍යක්ෂ වෙයියර් රවීගේ අධ්‍යක්ෂණයකි.

එහි පුර්ව ප‍්‍රචාරක පටය පහතින්

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක