Menu

ප්‍රින්ගල්ස් අල පෙති කතාවේ ඔබ නොදන්නා පැත්ත

August 14, 2017

ෆ්‍රෙඩ් කියන්නේ ඇමරිකාවේ උපන් රසායන ඉංජිනේරු වරයෙක්. වර්තමානයේ රසකර කන ප්‍රින්ගල්ස් අල පෙති ටියුබ ඇසුරුමට පේටන්ට් බලපත්‍රය රැගෙන තියෙන්නේ ඔහුයි. මේ නිසා ඔහු ඇසුරුම් කරන තාක්ෂණවේදියෙක් ලෙසත් හඳුන්වනු ලබනවා.

වසර 2008දී වයස අවුරුදු 89 ආයු වළඳා බවර් මහතා අභාවප්‍රාප්ත වන විට ඔහු ගේ අවසාන ඉල්ලීම් අතර එක අපුරු ඉල්ලීමක් තිබුනා. ඒ තමයි තමන්ගේ අළු ප්‍රින්ගල්ස් ටියුබයක බහා වලදමන ලෙස මේ අහිංසක ඉල්ලීමට ප්‍රින්ගල්ස් හිමිකරු වෙන ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් සමාගම බොහොම පහසුවෙන් අවසරය ලබාදුන් බව කියවෙනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක