Menu

ඊයේ අසරණ වුණු ඉන්දියානු ඉනිම පාන්ඩ්‍යාගේ ප‍්‍රහාරයෙන් යළි පණ ලබයි

August 13, 2017

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩාකරන ඉන්දියානු කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 487ක් ලබා සිටියා

ඊයේ දිනයේ කඩුලු 06කට ලකුණු 329ක් සිටි ඉන්දියානු ඉනිමට ලකුණු 10ක් එක් වෙද්දී දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 16ක් ලබා සිටි රිද්දිමාන් සාහා දවා ගැනීමට විශ්ව ප‍්‍රනාන්දු සමත් වුනා.

එක් අන්තයක කඩුලු බිද වැටෙද්දී ඉන්දියාව වෙනුවෙන් ප‍්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වු හර්දික් පාන්ඩ්‍යා  සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින්  හයේ පහර 7ක් හා හතරේ පහර 8ක් සමගින් ලකුනු 108ක් ලබා ගැනීමට සමත් වුනා

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වු ලක්ෂාන් සදකැන් කඩුලු 04ක් බිද දැමීමට සමත්වුනා

දවාන් – රාහුල් ගොඩනැගූ ඉන්දියානු ඉනිම ලංකාවේ දගයන් ඉදිරියේ බිද වැටෙයි

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක