Menu

කැලණිවැලි මාර්ගයේ අද දුම්රිය නෑ

August 13, 2017
අද (13) දිනයේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
කෙසේ නමුත් අද රේල් බසය ධාවනය වීමට නියමිත අතර හෙට සිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට නියමිතය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක