Menu

මහින්ද ට චෝදනා කල රාජිතට නඩුවක් වැටෙයි

August 12, 2017

ඇමති රාජිත සේනාරත්නට එරෙහිව විශාල වන්දියක් ඉල්ලා නඩු පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

රාජපක්‍ෂවරුන් විසින් විදේශ රටක ඩොලර් බිලියන 18ක් සොරකම් කර සගවා ඇති බවට අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කිරීම නිසා මෙසේ පැවරීමට නියමිතය.

මෙම අසත්‍ය ප‍්‍රකාශය නිසා සිදුවූ අපහාසය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා බිලියන ගණනාවක අති විශාල වන්දියක් ඇමති රාජිතගෙන් ඉල්ලා සිටිනු ඇති බවද වාර්තා වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක