Menu

දසුන් ශානක සචිත‍්‍ර හා එක්ව යළි ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කරයි

August 12, 2017

සිංගප්පුර් විස්සයි විස්ස තරගාවලයේ Singhalese Sports Club කණ්ඩායම හා
Melbourne Cricket Club කණ්ඩායම අතර පැවැති තරගයෙන්කඩුලු 06ක ජයක් ලැබීමට ජයක් ලැබීමට Singhalese Sports Club කණ්ඩායම සමත් වුනා

පළමුවෙන් පන්දුවට පහරදුන් Melbourne Cricket Club කන්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08ක්  දැවී ලකුණු 170ක් රැස් කර ගැනීමට සමත්වුනා

ජයග‍්‍රහණය සදහා ලකුණු 171ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Singhalese Sports Club  කණ්ඩායම පන්දුවාර 14 පන්දු 03ක් තුළ දී කඩුලු 04ක් පමණක් දැවී තිබියදී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා

එහිදී Singhalese Sports Club කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පන්දු 23ක් තුළදී හයේ පහර 05ක් හා හතරේ පහර 02ක් සමගින් ලකුනු 47ක් රැස් කිරීමට සමත් වු අතර සචිත‍්‍ර සේනානායක පන්දු 23කදී ලකුණු 44ක් රැස් කිරීමට සමත් වුනා.

First innings.

Second innings.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක