Menu

චන්දිමාල් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න(VIDEO)

August 12, 2017

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක‍්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලු 03ක් දැවී ලකුණු 235ක් ලබා සිටියා.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ශිකර් ධවාන් චන්දිමාල්ගේ විශිෂ්ට උඩපන්දු රැකීම හමුවේ දැවී යන විට ලකුනු 119ක් ලබා සිටියා

ලෝකේෂ් රාහුල් ලකුනු 85යි.. විරාත් කොලි ලකුණු 11ක්ද අජින්ක්‍යා රහානේ ලකුණු 3ක් ලබා නොදැවී ක‍්‍රීඩා කරයි .

පන්දු යැවීමේදී මාලින්ද පුෂ්පකුමාර කඩුලු 02ක්ද ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුනා

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක