Menu

මාලින්ද පළමු පන්දුවාරයෙන්ම වැඩ අල්ලයි.. ශ‍්‍රී ලංකාවට සැනසුම් සුසුමක්(VIDEO)

August 12, 2017

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදෙන ඉන්දියානු කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 211ක් ලබා සිටිනවා

ආරම්භයේ සිටම ප‍්‍රවේගකාරී පිතිහරඹය නිරත වු ලෝකේෂ රාහුල් හා ශිකර් ධවාන් වාර්තාගත ලකුණු 188 ක සබදතාවයක් ගොඩනැගීමට සමත් වු අතර යැවු පළමු පන්දුවාරයෙන්ම ප‍්‍රතිඵල නෙලාගත් මාලින්ද පුෂ්පකුමාර ලකුණු 85ක් ලබා සිටි ලෝකේෂ් රාහුල් දවා ගැනීමට සමත්වුනා.

මේ වන විට නොදැවී පන්දුවට පහරදෙන ශිකර් ධවාන් ලකුණු 116ක් ද චිතේෂ්වර් පුජාරා ලකුණු 2ක් ලබා සිටියි

– ඉන්දියාවේ රාහුල් විශිෂ්ටයින් අතරට එක්වෙයි

එම අවස්ථාව පහතින්

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක