Menu

මිනී මස් කන යකඩ කන අත්භුත සතෙක් හමුවෙයි

August 12, 2017

ඉන්දියාවේ කේරල හා කර්නාටක ප්‍රාන්ත මායිමේ සිටියදී අත්භූත සත්වයෙකු සොයාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව තිබෙනවා.මෙම සත්වයා සුනඛයෙකුගේ හැඩය ගත්තද එවැනි සත්වයෙකු මීට පෙර හමුවී නැති බවයි සත්වයා පිළිබඳව පුවත අන්තර්ජාලයට එකතු කළ පුද්ගලයා පවසා ඇත්තේ.මෙවැනි සතුන් 4 දෙනෙකු කැලෑව ආසන්නයේ වාසය කරන බවට තොරතුරු වාර්තා වී ඇති නමුත් අල්ලා ගැනීමට හැකිව ඇත්තේ එක් සත්වයෙකු පමණයි.

මෙම සත්වයාගේ ඇති භයංකාරබව පිළිබඳව ඔබට පහත වීඩියෝවෙන් දැකගත හැකියි…

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක