Menu

කෝලි කාසියේ වාසිය යළි උදුරා ගනියි:ධනංජයට අවසන් ටෙස්ට් තරගය අහිමි වෙයි

August 12, 2017

කෝලි කාසියේ වාසිය යළි උදුරා ගනියි:ධනංජයට අවසන් ටෙස්ට් තරගය අහිමි වෙයි

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය තව සුලු මොහොතකින් ආරම්භක වීමට නියමිතයි

එහිදී නැවත වරක් කාසිය වාසිය දිනු ඉන්දියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා

අද තරගයට සභභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර ඇති අතර ධනංජයද සිල්වා රංගන හා නුවන් ප‍්‍රදීප් වෙනුවට ලහිරු කුමාර,විශ්ව ප‍්‍රනාන්දු හා ලක්ෂාන් සදකැන් කණ්ඩායමට කැදවා ඇත.

ඉන්දියානු කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර තරග තහනමට ලක්වු ජඩේජා වෙනුවට කුල්දීප් යාදවි කණ්ඩායමට කැදවා ඇත

Sri Lanka (Playing XI): Upul Tharanga, Dimuth Karunaratne, Kusal Mendis, Dinesh Chandimal(c), Angelo Mathews, Niroshan Dickwella(w), Dilruwan Perera, Malinda Pushpakumara, Lakshan Sandakan, Vishwa Fernando, Lahiru Kumara

India (Playing XI): Shikhar Dhawan, Lokesh Rahul, Cheteshwar Pujara, Virat Kohli(c), Ajinkya Rahane, Ravichandran Ashwin, Wriddhiman Saha(w), Hardik Pandya, Kuldeep Yadav, Mohammed Shami, Umesh Yadav

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක