Menu

හිටපු ජනපති මහින්දගේ සහාය ඇමති විජේදාසට

August 12, 2017

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට සහාය නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට පිලිතුරු දෙමිනි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක