Menu

ඇමති විජයදාස ගෙනා පණත කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඉවත් කරයි…ගැටුම තවත් උග‍්‍ර වෙයි?

August 11, 2017

අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පණත් කෙටුම්පතක් සහ ගැසට් නිවේදනයක් අද (11) සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉවත් කර ගෙන තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදී මෙලෙස න්‍යාය පත්‍රයෙන් ඉවත්කර ගැනුණේ අපරාධ නඩු විධාන සංග්‍රහය, විශේෂ විධි විධාන පතක්, කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පණතේ නියෝගයක්ය.

ප්‍රධාන කටයුතු ආරම්භයෙදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙය ඉවත් කරගන්නා බව දැනුම් දුන්නා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක