Menu

හයේ 08යි …හතරේ 05යි..ප‍්‍රහාරාත්ම වේගය 292යි.. දසුන්ට ආච්චි වැහෙයි

August 11, 2017

සිංගප්පුර් විස්සයි විස්ස තරගාවලයේ Singhalese Sports Club කණ්ඩායම හා
Singapore Emerging Stars කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 36ක ජයක් ලැබීමට Singhalese Sports Club කණ්ඩායම සමත් වුනා

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් Singhalese Sports Club කන්ඩායම පන්දුවාර 17ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 192ක් රැස් කර ගැනීමට සමත්වුනා

Singhalese Sports Club කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පන්දු 27ක් තුළදී හයේ පහර 08ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුනු 79ක් රැස් කිරීමට සමත්වුනා..

එම තරගාවලියට හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් කිහිදෙනෙකුම සහභාගි වන අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක‍්‍රීඩා කිරීමද වීශේෂත්වයක්

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක