Menu

දික්වැල්ලට හෙට තරගය සුවිශේෂි වෙයි -හේතුව මෙන්න

August 11, 2017

ශ්‍රී ලංකා පිලේ නවක ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගෙන් ඉදිරියේදී විශිෂ්ඨ දස්කම් අපේක්ෂා කල හැකි බව ක්‍රික් ඉන් ෆෝ ක්‍රීඩා විචාරයක් මගින් පෙන්වා දෙනවා.

පල්ලේකැලේ දී හෙට (12) ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් තරගය නිරෝෂන් දික්වැල්ල සිය උපන් ගමේදී මුහුණදෙන ප්‍රථම ජාත්‍යන්තර තරගයයි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ දික්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට පාසල් ක්‍රිකට් තුලින් බිහිවූ තවත් තාරකාවක් බවයි සිධාර්ත් මොංගියා ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවිය වෙත  සදහන් කළේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක