Menu

එංගලන්තයේ සිටින තිසර පෙරේරා හදිසියේ ලංකාවට කැදවයි

August 10, 2017

මේ වන විට එංගලන්තයේ NatWest T20 Blast තරගාවලියට සහභාගීවී සිටින
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා යළි ලංකාවට කැදවා ඇති බව වාර්තා වෙයි.

සංචාරක ඉන්දියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීම සදහා තිසර යළි මෙරටට කැදවා ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට එම තරගාවලියේදී තිසර පෙරේරා තරග 07ක් තුළ කඩුලු 10ක් බිද හෙළිමට සමත්ව ඇත.

Generated by  IJG JPEG Library

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක