Menu

ගම්පහදී පාසල් දැරියන් යොදාගෙන කරන ගණිකා ජාවාරම වැටලු හැටි

August 10, 2017

වයස අවුරුදු 16 යේ ගැහැණු ලමුන් ගණිකා ජාවාරමේ යෙදවූ ත්‍රීරෝද රථ රියදුරෙක් හා එයට සම්බන්ද පුද්ගලයින් අත්තඩoගුවට ගෙන තිබෙනවා. මේහිදී එම දැරිය සමග සැක නොසිතන ආකාරයට දෙමාපියන් සේ පෙනෙන වයසක ගැහැණු කෙනෙක්ද ගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අවසානයේ මේ සම්බන්ද සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒමට පොලීසියට හැකි වී තිබෙනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක